MAMF2020

MAMF로고

스리랑카(Sri Lanka) 커뮤니티 Community

connect_without_contact Share various News & Information

වසර 22 ක් තිස්සේ ක්‍යොංනාම් සංක්‍රමණික මධ්‍යස්ථානය සංක්‍රමණික පැමිණිලි, සංක්‍රමණික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්‍ෂා  කරමින් සංක්‍රමණික මිතුරන්ට දෙවන නිවසක් ලෙස කටයුතු කරයි. මින් ඉදිරියටත් ඒ වගකීම් අකුරටම ඉටුකිරීමට අප බැදී සිටිමු. ඒ සදහා ඔබගේ පරිත්‍යාගයන් අප බලාපොරොත්තු වෙමු. සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන පරිත්‍යාගයන්, ක්‍යොංනාම් සංක්‍රමණික මධ්‍යස්ථානය සංක්‍රමණිකයින්ට ප්‍රයෝජනවත් වන සහ ශක්තිමත් වන විවිධ ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව ඉදිරියට කරගෙනයාමට බලාපොරොත්තු වෙමු. ස්තූතියි. 

슬라이드1.JPG

 

슬라이드2.JPG

 

슬라이드3.JPG

 

슬라이드4.JPG

 


각 나라의 SNS로 이동