වසර 22 ක් තිස්සේ ක්යොංනාම් සංක්‍රමණික මධ්‍යස්ථානය සංක්‍රමණික පැමිණිලි, සංක්‍රමණික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කරමින් සංක්‍රමණික මිතුරන්ට දෙවන නිවසක් ලෙස කටයුතු කරයි. මින් ඉදිරියටත් ඒ වගකීම් අකුරටම ඉටුකිරීමට අප බැදී සිටිමු. ඒ සදහා ඔබගේ පරිත්‍යාගයන් අප බලාපොරොත්තු වෙමු. සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන පරිත්‍යාගයන්, ක්යොංනාම් සංක්‍රමණික මධ්‍යස්ථානය සංක්‍රමණිකයින්ට ප්‍රයෝජනවත් වන සහ ශක්තිමත් වන විවිධ ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව ඉදිරියට කරගෙනයාමට බලාපොරොත්තු වෙමු. ස්තූතියි.
번호 | 제목 | 글쓴이 | 날짜 | 조회 수 |
---|---|---|---|---|
5 | KOICA 글로벌 서포터즈 WeKO 4기 모집(~7/4) | KOICA | 2022.06.20 | 26 |
» |
ඔබගේ සහායෝගය අපි බලාපොරොත්තු වෙමු
![]() | 다민드 | 2020.10.22 | 60 |
3 |
Multicultural Talk Show
[1] ![]() | 다민드 | 2020.10.21 | 48 |
2 |
Migrant Song Festival
![]() | 다민드 | 2020.10.20 | 43 |
1 | www.mamf.co.kr/ [1] | 다민드 | 2020.10.14 | 61 |