MAMF2020

MAMF로고

스리랑카(Sri Lanka) 커뮤니티 Community

connect_without_contact Share various News & Information

www.mamf.co.kr/

다민드 2020.10.14 18:34 조회 수 : 61

 

 msn036.gif #MAMF 2020 බහුසංස්කෘතික විවිධත්ව මංගල්‍යය කොරෝනා 19 ව්‍යසනය නිසා යුටියුබ්(youtube) ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

     

 msn036.gif මෙම මස 23,24 සහ 25 යූටියුබ් ඔස්සේ විකාශය  වන විවිධත්ව මංගල‍්‍යය නැරබීම සදහා MAMF-맘프 youtube    චැනලය subscribe  කර අපගේ කාර්‍යයට සහාභාගි වන         ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

 

 msn036.gifතවද ඉහළම ශ්‍රේණිගත කිරීම් ඇති රට තෝරා ගනු ලබන බැවින් Like & Comment කර මෙයට සහභාගිවී ලංකාවට සහාය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. 

   

   ස්තුතියි!

 


각 나라의 SNS로 이동